1.1K
ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනය කර ඇත
ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.
ඒ අනුව අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බව ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.