Wednesday, April 9, 2025
Home » රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මානෙල් අබේරත්න අභාවප්‍රාප්ත වෙයි

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මානෙල් අබේරත්න අභාවප්‍රාප්ත වෙයි

by mahesh
September 1, 2023 12:59 am 0 comment

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මානෙල් අබේරත්න මහත්මිය (1982-1987) අභහවප්‍රාප්ත වූවාය. දේහය බොරුල්ල රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සෙනසුරාදා(02) පස්වරුවේ බොරුල්ල කනත්තේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT