318
ලේක්හවුස් ආයතනයේ පත්‍ර පිටහැරීම් අංශයේ (Dispatch) හිටපු කළමනාකරු ජේ.ඒ.එස්.සී.පෙරේරා (සුමිත්) මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු අද (01 සිකුරාදා) සවස 4.00ට හැඩිගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. (ගමන් මාර්ගය : පිළියන්දලින් මොරටුව පාරේ දෙවන සංඥා පුවරුව අසල ඇති දම්පේ පාරේ ඉදිරියට යන විට හමුවන වයි හන්දියෙන් දකුණට හැරී යන විට හමුවන පන්සල අසල ඇති පන්සල පාර)