806
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ගණන් සංශෝධනය සමග මෙරට අලුතින් මෙහෙයුම් ආරම්භ කළ සයිනොපෙක් සමාගමද සිය නව මිල ගණන් අද(01) ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම සමාගමේ නව මිල මෙසේය :
පෙට්‍රල් 92 – රු.358
පෙට්‍රල් 95 – රු.414
ඔටෝ ඩීසල් – රු.338
සුපර් ඩීසල් – රු.356
භූමිතෙල් – රු.231
මේ අනුව, තවදුරටත් සිපෙට්කෝ හා ලංකා IOC සමාගම්වල තෙල් මිලට වඩා රුපියල් 3.00 කින් මෙහි මිල අඩුව පවති.