Friday, April 18, 2025
Home » ගල්කිස්ස විද්‍යා විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

ගල්කිස්ස විද්‍යා විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

by chanaka
August 31, 2023 9:36 am 0 comment

ගල්කිස්ස විද්‍යා විද්‍යාලීය ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම පසුගියදා (17)සිදු කෙරුණි.

ඒ පිළියන්දල කලාපයේ විද්‍යා අධ්‍යක්ෂ සෂිනි ප්‍රනාන්දු මහත්මියගේ හා විද්‍යාලීය විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ප්‍රාථමික අංශයේ සිසුන් 24 දෙනෙකුට ශිෂ්‍ය නායක නිල ලාංජනය පලදවනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT