501
ඩොල්ෆින් වර්ගයේ මත්සයකුගෙ සහ කැස්බෑවෙකුගේ සිරුරු දෙකක් ඊයේ (28) පස්වරුවේ වස්කඩුව වෙරළට ගොඩගසා තිබූ බව කළුතර උතුර පොලිසිය පවසයි .
වෙරලේ පාවෙමින් තිබූ ඩොල්ෆින් සිරුර කඹයක් ආධාරයෙන් ප්‍රදේශවාසින් විසින් ගොඩගෙන තිබුනි.
ඩොල්ෆින් මත්සයා අඩි 15 ක් පමණ දිගකින් යුක්ත බවත් , කැස්බෑවා කිලෝ 20 කට ආසන්න බරකින් යුක්ත බව සදහන් වේ.
සතුන් මියයාමට හේතුව සොයා වනජීවි නිළධාරීන් පරීක්ෂණ පවත්වති.