Sunday, April 20, 2025
Home » කාන්තා ක්‍රිකට් පිල එංගලන්තයට

කාන්තා ක්‍රිකට් පිල එංගලන්තයට

by mahesh
August 25, 2023 1:00 am 0 comment

කටුනායක - ටී. කේ. ජී. කපිල

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටින් පිටත්ව ගියේය.

විස්සයි20 ක්‍රිකට් තරග 3ක් සහ එක්දින තරග 3ක් මේ සංචාරයට ඇතුළත්ව තිබේ. මේ කණ්ඩායම පෙ.ව. 1.05ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT