Monday, April 21, 2025
Home » කුකුළේගඟ පහළ කුඩා බලාගාරයට ගමේ පිරිසක් විරෝධතාවක

කුකුළේගඟ පහළ කුඩා බලාගාරයට ගමේ පිරිසක් විරෝධතාවක

by mahesh
August 25, 2023 1:00 am 0 comment

මිගහතැන්න සමූහ

කුකුළේගඟ පහළ යෝජිත කුඩා බලාගාරය ඉදිකළහොත් ප්‍රදේශයේ විශාල පාරිසරික හානියක් හා පහත් බිම් සියල්ල ජලයෙන් යටව ජන ජිවිතයට බරපතළ හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශයේ ජනතාව සොබාදහම් එකමුතුව මඟින් සංවිධානය කළ විරෝධතාවයක් හා රථ පෙළපාළියක් ඊයේ (24) දහවල් බුලත්සිංහල නගරයේදී පැවැත්විණි.

අයගම, කුකුළේගඟ පිටකන්ද ප්‍රදේශයෙන් වේල්ලක් බැඳ කුඩා විදුලි බලාගාරයක් ඉදිකිරීමට පුද්ගලික ආයතනයක් මේ වන විට සැලසුම් සකස් කරමින් තිබෙන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT