Home » පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වැරුමෙන්…

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වැරුමෙන්…

by mahesh
August 25, 2023 1:00 am 0 comment

ජායාරූප- වාසිත පටබැඳිගේ

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් රටපුරා සියලු රෝහල්වල ඊයේ (24) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වූහ. වැඩ වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන්, වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞතචිකිත්සක වෘත්තිකයන් සහ වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් පහක් සහභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT