Monday, April 21, 2025
Home » ජාතික භික්ෂු පෙරමුණේ සම්මන්ත්‍රණය හෙට පදනම් ආයතනයේදී

ජාතික භික්ෂු පෙරමුණේ සම්මන්ත්‍රණය හෙට පදනම් ආයතනයේදී

by mahesh
August 25, 2023 1:00 am 0 comment

මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් හෙට(26) ප.ව.2.30ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී “පරගැති පාලනය පරදන නිදහස් අරගලයේ නූතන කථිකාව” මැයෙන් ජාතික භික්ෂු පෙරමුණ මෙහෙයවන සම්මන්ත්‍රණය මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද මෙහිදී දෙසුම් පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT