398
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ආණ්ඩුව ලබා දෙන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩබලන මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
විවිධ මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතන සමඟ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සාකච්ඡා කරනවා.