Monday, April 21, 2025
Home » මවුස්සාකැලේ ජලාශයට යට වූ පැරණි මස්කෙළිය නගරය යළි මතුවෙයි

මවුස්සාකැලේ ජලාශයට යට වූ පැරණි මස්කෙළිය නගරය යළි මතුවෙයි

by yasara
August 23, 2023 10:31 am 0 comment

mawussakele

මධ්‍යම කදුකර බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහල බැස ඇත.

අද (23)දින උදෑසන වන විට කාසල්රි ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 42 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමේ සිට අඩි 39 දක්වා පහල බැස ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ උසස් නිලධාරියෙකු පැවසිය.

මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලාශයට යට වු මස්කෙලිය පැරණි නගරයේ පිහිටා තිබු හින්දු කොවිල ,පන්සල ,පල්ලියේ නටබුන් රැසක් මේ වන විට මතු වි ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT