Home » දෙදින නිල සංචාරය නිම කළ ජනපති දිවයිනට

දෙදින නිල සංචාරය නිම කළ ජනපති දිවයිනට

by yasara
August 23, 2023 9:24 am 0 comment

president 1

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර ඊයේ (22)  රාත්‍රී යළිත්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙයි.

එතුමා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

ඔවුන් සියලු දෙනා ඊයේ  රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT