Home » ෆීෆා ගෝල්ඩන් බූට් සම්මානය ජපානයේ මියසාවා දිනයි

ෆීෆා ගෝල්ඩන් බූට් සම්මානය ජපානයේ මියසාවා දිනයි

by thanushika
August 22, 2023 8:13 am 0 comment

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල් එල්ල කළ ක්‍රීඩිකාවට පිරිනැමෙන ගෝල්ඩන් බූට් සම්මානය ජපානයේ හිනාටා මියසාවා දිනා ගත්තාය. තරගාවලිය පුරාවට ගෝල් පහක් එල්ල කිරීමට මියසාවා සමත්වීම හේතුවෙන් ගෝල්ඩන් බූට් සම්මානය ඇයට පිරිනැමුණි. මෙවර තරගාවලියේදී ප්‍රංසයේ කඩිඩියෝටූ දියානී ගෝල් 4ක් හා ජර්මනියේ ඇලෙක්සැන්ඩර් පෝප් ගෝල් 3ක් ලබා සිටියහ.
ජපාන ක්‍රීඩිකාවක් අවසන් වරට ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගත්තේ 2011 යේදී සාවා හෝමරේ ගෝල 5ක් ලබා ගැනීමෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT