කලින් පුවත
කලින් පුවත
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 5.1ක් ලෙසයි.
භූ කම්පනයෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
Sri Lanka’s most Trusted and Innovative media services provider