Monday, April 21, 2025
Home » වියට්නාම් පෙරළිකාර ඡායාරූප ශිල්පියාට සම්මාන…

වියට්නාම් පෙරළිකාර ඡායාරූප ශිල්පියාට සම්මාන…

by sachintha
August 21, 2023 3:53 am 0 comment

වියට්නාම යුද්ධය අවස්ථාවේදී Napalam girl නමැති පෙරළිකාර ඡායාරූපය ගත් ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියා වන නික් උට් (Nick Ut) මහතා මෙරට ලෝක ඡායාරූප දින සැමරුම් උලෙළේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සම්මාන තිළිණයක් ලබා ගත් අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT