Wednesday, April 23, 2025
Home » වත්තල ලයිසියම් අවසන් තරගයට
17න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට්

වත්තල ලයිසියම් අවසන් තරගයට

by mahesh
August 18, 2023 12:55 am 0 comment

ඉෂානි යද්දෙහි

අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඊයේ (17) සමත් විය. කොළඹ සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල කොළඹ රාජකීය විද්‍යාල (බී) පිල කඩුලු 4කින් පැරදවීය.

රාජකීය (බී) – 205/8 (ඕවර 50) තරුල් අම්පෙමොහොට්ටි 57, වෙනුජ අළුත්ගමගේ නොදැවී 37, නුදම් ජයසූරිය 35, මහිත් රාජපක්ෂ 32 (දිනෙව් පුංචිහේවා 32/3)

වත්තල ලයිසියම් – 206/6 (ඕවර 40.1) සදීෂ ගිම්හාන් 48, ශලිල ප්‍රභාෂ්වර 35, තරුෂ රණසිංහ 32, මිහිල ජයවීර නොදැවී 27 (වෙනුජ අළුත්ගමගේ 25/2, ටරේෂ් බාලසූරිය 29/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT