462
ඩෙංගු මදුරු අවදානම වැඩිපුරම පවතින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පොදු යහපත තකා කළුතර දකුණ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේ සිට කලමුල්ල වෙරළ තීරය දක්වා වූ කිලෝමීටර් 3කට ආසන්න මුහුදු වෙරළ තීරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඊයේ (17) දවස පුරා ක්‍රියාත්මක කෙරිණි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කලුතර දකුණ පොලිසිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යනාදී විශාල පිරිසක් මේ සඳහා එක් වූහ.