Wednesday, April 23, 2025
Home » අදි කර්තෘ සේයාරුවක් බෙන්තොට මිරිස්වත්ත මහ විදුහලට

අදි කර්තෘ සේයාරුවක් බෙන්තොට මිරිස්වත්ත මහ විදුහලට

by mahesh
August 18, 2023 1:00 am 0 comment

බෙන්තොට මිරිස්වත්ත මහ විදුහලේ ආදි කර්තෘ, වෙදැදුරු ඩී.ඒ. වික්‍රමතන්ත්‍රී මහතාගේ ඡායාරූපයක් විදුහල් පරිපාලන ගොඩනැගිල්ලට ප්‍රවේශ වන ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණි. විදුහල්පති රුවන් කෝට්ටගේ මහතාගේ ආරාධනයෙන් වික්‍රමතන්ත්‍රී මහතාගේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම ඡායාරූපය විවෘත කෙරෙණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT