බෙන්තොට මිරිස්වත්ත මහ විදුහලේ ආදි කර්තෘ, වෙදැදුරු ඩී.ඒ. වික්‍රමතන්ත්‍රී මහතාගේ ඡායාරූපයක් විදුහල් පරිපාලන ගොඩනැගිල්ලට ප්‍රවේශ වන ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණි. විදුහල්පති රුවන් කෝට්ටගේ මහතාගේ ආරාධනයෙන් වික්‍රමතන්ත්‍රී මහතාගේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම ඡායාරූපය විවෘත කෙරෙණි.
Sri Lanka’s most Trusted and Innovative media services provider