699
කැළණි වැලි මාර්ගයේ නාරාහේන්පිට හා නුගේගොඩ සැ.04 දම් 08 ස්ථානයේ පිහිටි කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා අගෝස්තු 21 දින පෙරවරු 08.00 සිට අගෝස්තු 22 පෙරවරු 05 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියිSri lanka Railways