Home » අද රෑ 10ට කස්තුරි සුවඳ ජාතික රූපවාහිනියේ

අද රෑ 10ට කස්තුරි සුවඳ ජාතික රූපවාහිනියේ

by mahesh
August 18, 2023 1:00 am 0 comment

නෙත්මි පූජනී

ජාතික රූපවාහිනී සිනමා සත්කාරක වැඩසටහන යටතේ අද (18) රාත්‍රී 10.00 සිට විකාශනය කරනු ලබන්නේ සේන සමරසිංහයන්ගේ සිනමා නිර්මාණයක් වන ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයයි.

මෙම සිනමා කෘතියට ප්‍රවීණ රංගවේදීන් ලෙස ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා හා බන්දු සමරසිංහ‍ රංගනයෙන් එක් වෙති. සිනමා විචාරක ගාමිණී වේරගම සහ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ එක්වන සාහිත්‍ය විචාරයක් ද රාත්‍රී 9.30 සිට 10.00 දක්වා විකාශය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT