Monday, April 21, 2025
Home » සැමට IT ජාතික රූපවාහිනියෙන් සෙනසුරාදා

සැමට IT ජාතික රූපවාහිනියෙන් සෙනසුරාදා

by mahesh
August 18, 2023 1:00 am 0 comment

සැමට IT තොරතුරු තාක්ෂණය පිළිබඳ නව දැනුම ජනතාවට හඳුන්වා දෙන වැඩසටහන පසුගිය අගෝස්තු 12 සිට සෑම සෙනසුරාදාවකම පස්වරු 4.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

ජාතික රූපවාහිනිය සහ මොරටුව සරසවිය ඒකාබද්ධව සිදු කරන සැමට IT වැඩසටහන තොරතුරු තාක්ෂණ ආයතනය, මහජන උපයෝගිතා කොමිසම, මොරටුව සරසවිය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

ජාතික රූපවාහිනිය නිපුනතා සහිත මානව සම්පත් නිර්මාණය කිරීමේ අරමුණින් සිදු කරන ප්‍රායෝගික ජාතික වැඩසටහනක් ලෙස සිසු දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මකයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT