367
ස්වර්ණා මල්ලවාරච්චි අඩසියවසක අද්විතීය සිනමා දායකත්වයට උපහාර පිණිස පවත්වන සිනමා උලෙළක් 20දා සවස 4ට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පැවැත්වේ. එදින ප්‍රධාන දෙසුම ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිරි වීරවර්ධන පවත්වනු ලබයි. ‘දඩයම’ චිත්‍රපටය තිරගත කිරීමටත් නියමිත මෙහි සංවිධායකත්වය චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ සහ රම්‍යා තෙන්නකෝන්ගෙනි.