Home » අද සිට “ලොක්ඩවුන්”

අද සිට “ලොක්ඩවුන්”

by mahesh
August 18, 2023 1:00 am 0 comment

එම්. තාරික්

සුනිල් ප්‍රේමරත්න තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ සහ නීල් සංජීව සමඟින් සංගීත් අල්ගම නිෂ්පාදනය කළ “ලොක් ඩවුන්” චිත්‍රපටය අද (18) සිට ශ්‍රී ලංකාව පුරා ඇති සිනමා ශාලා තුළ තිරගත වීමට නියමිතය. මෙහි රොෂාන් රණවන හා චූලක්ෂි රණතුංග ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, හඳුන්වා දෙන අශ්ලි ලියානා ළමා චරිතය නිරූපණය කරයි. මීට අමතරව මීනා කුමාරි, කුමාර තිරිමාදුර, ධනංජි තාරුකා, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ සහ කුමාර වඳුරැස්ස ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT