Home » රතු වෙස් මුහුණු එල්ෆින්ස්ටන්හිදී

රතු වෙස් මුහුණු එල්ෆින්ස්ටන්හිදී

by mahesh
August 18, 2023 1:00 am 0 comment

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා විසින් අනුවර්තනය කොට අධ්‍යක්ෂණය කරන ලද “රතු වෙස් මුහුණු” නාට්‍ය 24දා සවස 3.30ට සහ 7ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී.

අනුරාධ මල්ලවආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, සමාධි ලක්සිරි, උමයංගනා වික්‍රමසිංහ, මධුරංග ජයවර්ධන, සංජීව ගුණරත්න, කසුනි ගනේවත්ත, ප්‍රේමරත්න තෙන්නකෝන්, නයෝමි ගුණසිරි සහ අසංක කෝදාගොඩ ඇතුළු රංගන ශිල්පීහු සහ ශිල්පිනියෝ දායක වෙති. සංගීත නිර්මාණය චංචලා බුලත්වත්ත සහ ස්වේතකී මුණසිංහ, නව සංගීත සංයෝජනය මිලින්ද තෙන්නකෝන්, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, රංගාලෝකකරණය චතුර දසනායක, රංගාලෝකකරණ සහාය ගයාන් මධුෂංක, රංග වින්‍යාසය ප්‍රියංකර රත්නායක, අංග රචනය සජිනි අප්සරා, පසුතල නිර්මාණය ප්‍රියංකර රත්නායක, සංජීව ගුණරත්න සහ චතුර දසනායක, නිෂ්පාදන කළමනාකරණය සහ වේදිකා කළමනාකරණය සංජීව ගුණරත්න, වේදිකා කළමනාකරණ සහය නවීන් එදිරිසිංහ, උපුල් ආරියරත්න සහ පූර්ණජිත් අනුරාධ, පෙළ මතක් කිරීම චතුමි සෙව්වන්දි විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT