1.8K
පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය කැළඹු චරිතයක් තමයි ශලනි තාරකාගේ විවාහය ඊයේ (16) සිදුවී තිබෙයි.
මෙලෙස ශලිනි විවාහ වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශලිනි වෙනුවෙන් උත්කර්ෂවත් Bride to Be Party පැවැත්වීමටත් කටයුතු කර ඇති ආකාරය සමාජ මාධ්‍ය පුරා මේ වන විට සංසරණය වෙමින් පවතියි