1.1K
සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව,කොළඹ ,දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම ,බොරලැස්ගමුව ,කොළොන්නාව ,මුල්ලේරියාව රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි වාර්තා වී ඇත.