දේශීය පුවත් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයට පදක්කම් by chanaka August 17, 2023 August 17, 2023 11:37 am 0 comment 611 ගල්කිස්ස විද්‍යා විද්‍යාලය- 34 කොළඹ බාලදක්ෂ සමූහයට අලුතින් එක් වූ සිඟිති හා පෝතක රැළට සාමාජික පදක්කම් පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. එයට සමගාමීව පෝතක බාලදක්ෂ රැළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ලෝකඩ තරුව පිරිනැමීමද සිදු විය. කලින් පුවත තබ්බෝව රක්ෂිතයේ ගින්නක් මීලඟ පුවත ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා You may also like තෝරාගත් ඩිපෝ 25ක් දියුණු කිරීමට පියවර April 20, 2025 පාසල් අතර පවතින විශමතාවය අවසන් කිරීමේ වැඩපිළිවෙළ 2026 වසරෙන් ඇරඹෙයි April 20, 2025 ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට ඉඩ තියන්නේ නැහැ -ජනපති April 20, 2025 පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 06ක් පිරෙන තැන, ජනපතිගෙන් සැර ප්‍රකාශයක් April 20, 2025 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට April 20, 2025 මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය April 20, 2025 ලංගමට මිලියන 1,300ක ආදායමක් April 20, 2025 කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු April 20, 2025 සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.