Monday, April 21, 2025
Home » ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයට පදක්කම්

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයට පදක්කම්

by chanaka
August 17, 2023 11:37 am 0 comment

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය- 34 කොළඹ බාලදක්ෂ සමූහයට අලුතින් එක් වූ සිඟිති හා පෝතක රැළට සාමාජික පදක්කම් පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

එයට සමගාමීව පෝතක බාලදක්ෂ රැළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ලෝකඩ තරුව පිරිනැමීමද සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT