Home » ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 05 ක් මරුට

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 05 ක් මරුට

by yasara
August 16, 2023 11:05 am 0 comment

building collapse

ඉන්දියාවේ බංකේ බිහාර් කෝවිලක් අසලදී ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගොඩනැගිල්ලේ බැල්කනියක් පළමුව කඩා වැටී ඇති අතර තුවාලකරුවන් මුදාගනිමින් සිටියදී එහි බිත්තියක්ද කඩාවැටී ඇති බව එම වාර්තා වෙයි

ප්‍රාන්ත මහ ඇමති සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT