Home » උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

by yasara
August 16, 2023 9:55 am 0 comment

upcountry

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

බලන සහ ඉහළකෝට්ටේ අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබෙයි.

මේ වන විට එය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT