382
මඩු වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් ජනපති කියයි
මඩු මාතාව වැඩ සිටින මන්නාරම පුනර්ජනනීය බලශක්තිය බහුලව ඇති ප්‍රදේශයක් වන අතර එහි ඇති සූර්ය, සුළං සහ හරිත ශක්තීන් සමඟ එය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත්, තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය සැප්තැම්බර 15 දා සිට ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.