Monday, April 21, 2025
Home » ද්විපාර්ශ්වික-බහුපාර්ශ්වික ගිවිසුම්වලින් බැහැර නොවීමට නීති පැනවීම

ද්විපාර්ශ්වික-බහුපාර්ශ්වික ගිවිසුම්වලින් බැහැර නොවීමට නීති පැනවීම

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ජාතික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවට තීරණය කරනු ලබන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව, අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් තොරව එකී ගිවිසුම්වලින් බැහැර නොවීමට හැකිවන පරිදි විධි විධාන ඇතුළත් කරමින් නීති පැනවිය යුතු බවට 2023 – 05 – 22 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT