Home » ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

by yasara
August 15, 2023 8:30 am 0 comment

2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් ක‍ර තිබෙයි.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇත.

Sportministerඑම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT