Home » වතු කම්කරු ගැටලු විසඳීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි

වතු කම්කරු ගැටලු විසඳීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි

by mahesh
August 11, 2023 1:00 am 0 comment

වතු කම්කරුවන්ගේ ගැටලු විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.

වතු කම්කරුවන් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳ විවාදයට එක්වෙමින් එම යෝජනාව සම්මත කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රාධ ක්‍රිෂ්ණන් මහතා තවදුරටත් මෙසේ ද පැවසුවේය.

වතු කම්කරුවන් පාලනය කරන සමාගම් මේ කම්කරුවන් කෙරෙහි මීට වඩා අවධානය යොමු කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළ යුතුයි.

වතු කම්කරුවන් 268,000ක් පමණ විරැකියාවෙන් පෙළෙනවා. අද වන විට හදලා තිබෙන්නේ ගෙවල් 382 යි. වතු ක්ෂේත්‍රයේ හෙක්ටයාර් 660,000ක් තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT