440
වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා අද (11) සාකච්ඡාවක් යොදා ඇති අතර, එයට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සහභාගි නොවීමෙන් වතුකරයේ ප්‍රශ්න විසඳන්නේ කොහොම ද කියලා ප්‍රශ්න කරන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසුවේය. වතු කම්කරුවන් මුහුණ දෙන සමාජ, ආර්ථික ගැටලු පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
වෙනත් විශේෂ වැඩක් යොදාගෙන ඇති නිසා ලබන සතියේ දවසක ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සිදු කරනවා.