448
මතක හිටින වාසගමක් එක්ක මේ දිනවල සානුකම්පිත චරිතයක් හරහා සැවොම වෙනස් මානයක් කරා ගෙන යන ඔහු වේදිකාවෙන් තමයි නලින් ලුසේනා ටෙලියට එන්නේ. සමනලුන් පියාඹයි, සංගීතේ, ගිනි අවි සහ ගිනිකෙළිහි රංගනයේ යෙදුණු ඔහු මේ දිනවල ‘කොඩිගහ යට’ හි යෙදෙන රංගනය කාගේත් කතා බහට ලක් වනවා.කෙසේ හෝ අනාගතයට ගැළපෙන අනාගත සංකල්පනා සමඟ ඉදිරියට යා හැකි මොහු සමඟ නිර්මාණයකට මටත් දායක වන්නට හැකිවුණා. බොහෝ කලකට පෙර සරල හිතවත්, කඩවසම් ඔහුට සුබ පතමු. රංගන ශිල්පියෙක් ලෙස කඩඉම් පසු කරන්නට ලුසේනා විශිෂ්ටයෙක් වනු අපි බලා හිදිමු.