අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (9) කොළඹ වෙස්ලි විදුහල් පිටියේදී පැවැත්වේ.
එහිදී රියොන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් බම්බලපිටිය සාන්ත පීතර විදුහල් (බී) පිල සමඟින් පන්සිළු රශ්මිතගේ නායකත්වයෙන් යුත් වාද්දුව මධ්‍ය මහා විදුහල තරග වැදීමට නියමිතය.
සාන්ත පීතර (බී) සංචිතය: රියොන් ප්‍රනාන්දු (නායක), රන්දිනු ජසෙන්තුලියන, රනිෂ් අභිරිෂ්නන්, හිරුත් ජයසුන්දර, අචින්ත්‍ය ගුණතිලක, විනේෂ් ද සිල්වා, තාරුක් ෆලීල්, ඩිලාන් සෙත්මින, ජෙහාන් රුහුණගේ, යොහාන් ජයසූරිය, නේතන් ප්‍රනාන්දු, රිෂිර අල්විස්, සිවඥාන කුමාර්, සුවිංස දිසානායක, රිතික් බ්රයිස්නන්, සංවිදු ද සිල්වා, ලෙෂාන් පෙරේරා, ෂෙවෝන් ගුණසේකර, විතුල ප්‍රනාන්දු, ප්‍රියදර්ශන කුරේ (කණ්ඩායම් භාර ආචාර්ය), මොහාන් ලියනගේ (ප්‍රධාන පුහුණුකරු), තුෂාර මධුසංඛ (සහාය පුහුණුකරු)
වාද්දුව මධ්‍ය මහා විදුහල් සංචිතය: පන්සිළු රශ්මිත (නායක), සදෙව් ප්‍රනාන්දු, අමිරු මන්තික, චමෝද් පෙරේරා, මනහර පෙරේරා, හංසක පෙරේරා, අනුජ ගිම්හාන්, දෙනුවන් ද සිල්වා, තරුෂ ප්‍රනාන්දු, නුමේෂ් පෙරේරා, පමෝද් සිල්වා, සුමේෂ් පෙරේරා, මිනුක කල්හාන්, කිෂර පෙරේරා, ලෝචන සඳරු, දිනිත් ද සිල්වා, සංකලන පෙරේරා, අකලංක ද සිල්වා, පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්දවංශ හිමි (කණ්ඩායම් භාර ආචාර්ය), ධනුෂ්ක පෙරේරා (පුහුණුකරු)