907
මෙල්බන් බීකන්ස්ෆීල්ඩ් ප්රදේශයේදී අතුරුදන්වූ 18 හැවිරිදි ශ්රී ලාංකික සම්භවයක් සහිත අයෙකු සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතයි.
තිශාන්තන් හෙවත් තිෂ් ලෙස හැඳින්වෙන මොහු අවසන්වරට දැක ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදී බව සදහන් වේ.
තද නිල් පැහැති හොණ්ඩා ඔඩිසි වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන්වී ඇත.
(මූලාශ්ර – auslankatv)