509
අවුරුදු 16න් පහළ ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හෙන්රි පේදිරිස් පාපන්දු සංචිත කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගයේදී වැල්ලවත්ත කුරේ කණ්ඩායම ගෝල් 2-0ක් ලෙස පරාජය විය. ජයග්රාහී හෙන්රි පේදිරිස් කණ්ඩායම අධීක්ෂණ නිලධාරී ප්රියංකර පෙරේරා මහතා විසින් පුහුණු කරන ලද අතර, සහාය පුහුණුකරු ලෙස සරත් ජයසිංහ මහතා කටයුතු කරයි.