Sunday, April 20, 2025
Home » 16න් පහළ ආරාධිත පාපන්දු ශූරයෝ

16න් පහළ ආරාධිත පාපන්දු ශූරයෝ

by mahesh
August 4, 2023 1:00 am 0 comment

අවුරුදු 16න් පහළ ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හෙන්රි පේදිරිස් පාපන්දු සංචිත කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගයේදී වැල්ලවත්ත කුරේ කණ්ඩායම ගෝල් 2-0ක් ලෙස පරාජය විය. ජයග්‍රාහී හෙන්රි පේදිරිස් කණ්ඩායම අධීක්ෂණ නිලධාරී ප්‍රියංකර පෙරේරා මහතා විසින් පුහුණු කරන ලද අතර, සහාය පුහුණුකරු ලෙස සරත් ජයසිංහ මහතා කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT