Home » දෙනියාය අකුරැස්ස භාවිත කරන රියදුරන්ට නිවේදනයක්

දෙනියාය අකුරැස්ස භාවිත කරන රියදුරන්ට නිවේදනයක්

by yasara
July 31, 2023 2:15 pm 0 comment

Deniyaya akuress

ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙයි

මෙම දැනුම් දීමට අනුව හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බැවින් මෙම කාලයේ එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT