Monday, April 21, 2025
Home » ඇල්ලවල දිය ඇල්ල යළි විවෘතයි

ඇල්ලවල දිය ඇල්ල යළි විවෘතයි

by chanaka
July 31, 2023 9:20 am 0 comment

වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල යළි සංචාරකයන් සදහා විවෘත කර තිබේ.

මෙම දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දියඇල්ල තුළ මිය යෑමත් සමග දිය ඇල්ල සංචාරකයන් සදහා තහනම් කිරීමට කටයුතු කෙරුණි.

මේ වන විට දිය ඇල්ල ආසන්නයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ආරක්ෂිතව දිය නෑමට ද සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබේ.

නැරඹීමට පැමිණෙන පිරිස්වල නොසැලකිල්ලෙන් පසුගිය කාලයේ පුද්ගලයන් රැසකට මෙහිදී දිවි අහිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT