Saturday, April 19, 2025
Home » ජපුරට නව උපකුලපතිවරයෙක් පත් කෙරේ

ජපුරට නව උපකුලපතිවරයෙක් පත් කෙරේ

by yasara
July 26, 2023 10:53 am 0 comment

jayawardhanapura

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා පත්කර තිබේ.

වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT