Sunday, April 20, 2025
Home » අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

by chanaka
July 26, 2023 10:01 am 0 comment

water Cut

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව පූගොඩ ,රන්පොකුණගම නිවාස සංකීර්ණය ,කිරිඳිවෙල,වතුපිටිවල ,මාඉඹුල ,මඩුවේගෙදර ,ඌරාපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට අද (26) පෙරවරු 8.30 සිට සවස 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT