965
මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළ ව 40% සේ සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙයි
පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි