Home » උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

by yasara
July 19, 2023 3:10 pm 0 comment

2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙයි.

මීට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT