Monday, April 21, 2025
Home » ඉදිරි මාස 06ට විදුලිබල උත්පාදන සැලසුම සාකච්ඡා කෙරේ

ඉදිරි මාස 06ට විදුලිබල උත්පාදන සැලසුම සාකච්ඡා කෙරේ

by chanaka
July 19, 2023 12:43 pm 0 comment

ඉදිරි මාස හය සඳහාවන විදුලිබල මණ්ඩලයේ විදුලිබල උත්පාදන සැලසුම සාකච්ඡා කළ බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකක නිලධාරීන් සමග පසුගියදා අදාළ සාකච්ඡාව පවත්වා තිබේ.

නඩත්තු කටයතු, විදුලිය බිඳ වැටීම්, ජල විදුලි ධාරිතාව සහ නව ප්‍රවනතාවයන් පිළිබඳව එහිදී සමාලෝචන කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT