Home » ගැටුමක් නිසා ඌව සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතියි

ගැටුමක් නිසා ඌව සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතියි

by yasara
July 18, 2023 1:57 pm 0 comment

uva

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තුන්වැනි වසර වල සිසුන් අතර ඇතිවු මත භේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එම වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට අද (18) කටයුතු කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

මෙම මත භේදාත්මක තත්ත්වය ගැටුමක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා මෙසේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් තාවකාලිකව ඉවත්කිරීමට පියවර ගත් බව උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT